ඇමෙරිකාව විසින් ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකුට වංචා චෝදනා!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඇමෙරිකාව විසින් ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන ගෞතම් අදානිට වංචා චෝදනා එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ, ගෞතම් අදානි එක්සත් ජනපදයේ මුදල් රැස්කිරීම සඳහා ඩොලර් මිලියන 250ක අල්ලස් ක්‍රමයක් සැලසුම් කර එය සැඟවූ බවට මෙලෙස චෝදනා එල්ල වන බවයි.

62 හැවිරිදි අදානි, ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයෙකු වන අතර ඔහුගේ ව්‍යාපාර වරායන් සහ ගුවන්තොටුපළ සිට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය දක්වා ගලා යයි..

ව්‍යාපාර 20ක් පුරා ඩොලර් බිලියන දෙකකට වැඩි ලාභයක් ලබා ගැනීමට අපේක්ෂා කරන ඔහුගේ පුනර්ජනනීය බලශක්ති සමාගම සඳහා කොන්ත්‍රාත් ලබා ගැනීම පිණිස අදාළ අල්ලස් ලබාදීමේ වරද සිදුකර ඇති බව චෝදනා එල්ල වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය විසින් සපයන ලද දිගු දුර මිසයිල රුසියාවට එරෙහිව භාවිතා නොකළ යුතු බවට පෙන්ටගනය නිවේදනය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ ඉලක්ක වෙත...

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට කාර්ය සාධක බලකායක්. වසර දෙකක ඉලක්කයක්!

කොළඹ LNW:සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්යය සාධක බලකායක්...

තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW: අද (24) අමාත්‍යවරයා සමග...

පකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ නිලධාරීන් අතර සාකච්ඡා

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන විදේශ අමාත්‍යවරයා...