කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු හැඟවීම් නිවේදනයක් !

සටහන – රුවන් නෙළුගොල්ල

අද (නොවැම්බර් 23) වනවිට ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකි අතර ඉන් අනතුරුව එළඹෙන දින දෙක තුළදී එය නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවත් එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, ඉදිරි කාලගුණ අනාවැකි සහ නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ඉදිරි දින කිහිපයේදී උද්ගත විය හැකි තත්වයන් සම්බන්ධයෙන් පුරෝකථන සහිතව අනතුරු හැඟවීම් ද කරමින් එම දෙපාර්තමේන්තුව විසින් අද පස්වරු 04.00 දක්වා වලංගු වන පරිදි නිකුත් කර ඇති නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...

FIFA ප්‍රතිසංස්කරණයට ප්‍රමුඛ පෙළේ පාපන්දු ලීගයන්ගෙන් බලපෑම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : ලෝක කුසලාන තරඟාවලියේ...

කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා

"මගේ දියණිය ඉන්දිරා මගේ දේහයට රැගෙන අදට හරියටම අවුරුදු...

ඉදිරි පැය 36 සඳහා වන නවතම කාලගුණ නිවේදනය!

කොළඹ LNW:ඉදිරි පැය 36 සඳහා වන නවතම කාලගුණ නිවේදනය...