අයිස් වලත් ගිනි!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

වසරක් තුළ 7 වැනි වරටත්, අයිස්ලන්තයේ රෙජනේස් ගිනිකන්ද පුපුරා ගිය බව එරට මාධ්‍ය වාර්තා කරයි.වසර 800කට පසු සක්‍රිය වූ රෙජනේස් ගිනිකන්ද පසුගිය දෙසැම්බර් මාසයේ සිට හත්වැනි වරට මෙලෙස පුපුරා ගොස් ඇත.

ලාවා සහිත අලු කිලෝමීටර් 3ක් පමණ දිගින් යුතු ප්‍රදේශයක පැතිර ගොස් තිබෙන අතර, භූ කම්පන ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරන අයිස්ලන්ත කාලගුණ විද්‍යා කාර්යාලයට අනුව මෙම පිපිරුමට මීට පෙර පිපිරුමට වඩා සැලකිය යුතු ලෙස කුඩා එකක් බවට ගණන් බලා තිබෙන බව පැවසේ.

ජනතාව මෙම ප්‍රදේශයෙන් ඉවත් කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...