ගංවතුර තත්ත්වයක් පිළිබඳ වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 24, කොළඹ (LNW):

මේ වන විට දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණය හේතුවෙන් හෙට(25) සිට ලබන 28 වනදා දක්වා, ගංගා ද්‍රෝණි කිහිපයක ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් සිදු කරයි.

පහත දැක්වෙන ගංගා ද්‍රෝණිවල පහත බිම්වල ජනතාව සහ එම ප්‍රදේශ හරහා ගමන් කරන ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බවද එම දෙපාර්මේන්තුව දන්වා සිටී.

මල්වතු ඔය ද්‍රෝණිය
කලා ඔය ද්‍රෝණිය
කනගරායන් ආරු ද්‍රෝණිය
පරංගි ආරු ද්‍රෝණිය
මා ඔය ද්‍රෝණිය
යාන් ඔය ද්‍රෝණිය
මහවැලි ගඟ ද්‍රෝණිය
මාදුරු ඔය ද්‍රෝණිය
මුන්දෙනිආරු ද්‍රෝණිය
ගල් ඔය ද්‍රෝණිය
හැඩ ඔය ද්‍රෝණිය
විල ඔය ද්‍රෝණිය
යන ඒවාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටේ මූල්‍ය විනය යහපත් – මහාචාර්ය ගාමිණී වීරසිංහ

කොළඹ LNW:මේ වන විට රටේ මූල්‍ය විනය යහපත් තත්ත්වයක...

පොලිස් රාජකාරීයට බාධා කළ කාන්තාව ලබන 10 වනදා දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පසුගිය දා උඩුගම්පොලදී...

ඇෆ්ගනිස්තානයට බලපෑ භූමිකම්පාව හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළට(update)

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු ඇෆ්ගනිස්ථානයේ...