ඉන්දියාවේ දේශනයකට ගිය හිටපු ජනපති රනිල්!

0
1429

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ (LNW):

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙසුමක් පැවැත්වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙන බව වාර්තා වේ.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද මෙම අවස්ථාවට සහභාගී වී ඇති බව සඳහන් වේ.

මේ වන විට ඉන්දියාවේ සංචාරයක නිරත වී සිටින හිටපු ජනාධිපතිවරයා ලබන 30 වැනිදා යළි දිවයිනට පැමිණීමට නියමිතයි.