අමාත්‍යාංශ විෂය පථයන් සහ කාර්යයන් පිළිබඳ අතිවිශේෂ ගැසට්ටුව නිකුත් කෙරේ !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

නව අමාත්‍යාංශවල විෂය පථයන් සහ කාර්යයන් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි.

එක් එක් අමාත්‍යාංශයට අයත් වන කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ සංස්ථා යනාදිය මෙම ගැසට් නිවේදයෙන් පෙන්වා දී ඇත.

එම අතිවිශේෂ ගැසට් නිවේදනය කියවීමට මෙතැනින් යොමුවන්න …

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මුහුණු පොත සෙල්ලමකට ගත් අයට පාඩමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22 , කොළඹ LNW : මුහුණු පොත...

පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ පූර්ණ සහය!

කොළඹ LNW:පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත්...

පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳට එරට අධිකරණය වසර 17ක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 22 දින: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: පකිස්ථාන...

මහනුවර මාතලේ දුම්රිය මාර්ගය ඉදිවෙයි!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:දිට්වා සුළි කුණාටු තත්ත්වය...