මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ (LNW):

අද(29) දහවල් රජරට රැජින දුම්රිය කොළඹ කොටුව සහ මහලේකම් කාර්යාලය දුම්රිය ස්ථානයත් අතරදී පීලි පැනීමට ලක්ව ඇති බව සඳහන් වේ.

ඒ හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව ඇති බව, දුම්රිය පාලක මැදිරිය සඳහන් කළ අතර, රජරට රැජින දුම්රියේ එන්ජිම පමණක් පීලිපැනීමට ලක්ව ඇති හේතුවෙන් එක් මාර්ගයක පමණක් මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනය වන බවද වාර්තා වේ.

.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...