සහල් ආනයනයට සැපයුම්කරුවන්ගෙන් ටෙන්ඩර් කැඳවයි

සටහන – රුවන් නෙළුගොල්ල

නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ඉන්දියාවෙන් ආනයනය කිරීම සඳහා සැපයුම්කරුවන්ගෙන් ටෙන්ඩර් කැඳවන බව ලංකා සතොස ආයතනයේ සභාපති සමිත පෙරේරා මහතා පවසයි.

ඒ අනුව අද (නොවැම්බර් 29) සිට දින 07ක් තුළ මෙම ටෙන්ඩරය සඳහා සැපයුම්කරුවන්ට ලංසු ඉදිරිපත් කළහැකි බවයි ඒ මහතා සඳහන් කළේ.

එසේම එම සහල් තොග ලබන මාසයේ මැද වනවිට මෙරටට ආනයනය කළයුතු බවත් සතොස සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

රනිල් සහ හිටපු ජනාධිපති ලේකම්වරයාට එරෙහි නඩුව නොවැම්බර් 11ට කල් යයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : හිටපු ජනාධිපති රනිල්...

උද්ධමනය ගැන මහබැංකු අධිපතිගෙන් පුරෝකථනයක්!

කොළඹ LNW:දැනට පවතින8%ක උද්ධමන අනුපාතය මෙම වසර තුළ සහ...

‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ මාර්ග ප්‍රතිසංස්කරණයට ලෝක බැංකුවෙන් ඇ. ඩො. මි. 110 ක්.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : Ditwah සුළි කුණාටුවෙන්...