ඔක්තෝබරයේ වෙළඳ භාණ්ඩ අපනයනය ඩොලර් බිලියනය ඉක්මවයි

සටහන – රුවන් නෙළුගොල්ල

2024 ඔක්තෝබර් මාසයේ වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1158ක් දක්වා වැඩි වී ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

මෙය ප්‍රතිශතයක් වශයෙන් ගත් කල 2023 වසරේ අදාළ මාසයට වඩා 24.8% ක වැඩිවීමක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ සඳහා කාර්මික සහ කෘෂිකාර්මික අපනයන ප්‍රධාන වශයෙන් දායකත්වය දක්වා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්වයං පිටුවහල් ජිවිතයකින් පසුව නොබෙල් ත්‍යාගලභී විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ යලි වෙනිසියුලාවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය,...

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස නවයේදී ඩො. බි. 13.6 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : 2026 වසරේ මුල්...