V fm ප්‍රවෘත්ති අංශය සහ වැඩසටහන් අංශය CID යට කැඳවයි ?

Date:

V fm නාලිකාවේ ප්‍රවෘත්තිය අංශය සහ වැඩසටහන් අංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.

ඒ, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ය.

නීතිවිරෝධී ලෙස එකළස් කරන ලද සුඛෝපභෝගී BMW රථයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගියදා අත් අඩංගුවට ගැනුණු අතර එම BMW රථය ධාවනය කිරීම සඳහා භාවිතා කර තිබුණු ගරාජ් අංක තහඩුව පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ඉහත මාධ්‍ය ආයතනයේ පිරිසකගෙන් මෙසේ CID ය ප්‍රශ්න කිරීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගැනත් විමර්ශන ඇරඹේ!

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරමින...

රනිල්ව අත්අඩංගුවට ගැනීම ගැන චන්ද්‍රිකාත් විරෝධය පළකරයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්...

හිටපු ජනාධිපතිව මම දැන් බලලා ආවේ:වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW: හිටපු ජනාධිපතිවරයාට විජලන තත්ත්වයක්...