ගෑස් මිල ගැන නවතම නිවේදනය!

0
1754

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ (LNW):

2024 දෙසැම්බර් මාසය සඳහා ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල වෙනස් නොවන බව සඳහන් කරමින් එම සමාගම නිවේදනයක් නිකුත්කර තිබේ.

එම සමාගම පවසන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි LP ගෑස් මිල වැඩිවී තිබුණද ජනතාවට සහන දීමේ අරමුණින් ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බවයි.