තවත් නඩුවක් නීතිපති උපදෙස් සඳහා2025 මැයි 07 කැඳවීමට නියෝග!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ (LNW):

ලබන වසරේ මැයි 7 වනදා, මිග්යානා ගණුදෙනුවට අදාළ නඩුව නීතිපති උපදෙස් සඳහා යළි කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළ අතර, මිග් යානා මිලදී ගැනිමේ දී වංචා සිදුවූ බවට වන මෙම නඩුව සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා ගොනුකර තිබෙන බව සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග යන අය නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී සිට ඇති අතර, ඔහුගේ විදෙස් ගමන් තහනම ඉදිරි නඩු දින දක්වා ඉවත් කරන ලෙස කළ ඉල්ලීමට ද අධිකරණය අවසර ලබා දී ඇත.

අදාළ නඩුවේ ප්‍රධාන සැකකරුවන් ලෙස නම් කර සිටින සිංගප්පුරු ජාතිකයන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කරුණු දැක්වූ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, මධ්‍යම,...

රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයකට විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවේ සිවිල් සේවා විද්‍යාලයට (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයක්...

ගුවන් තොටුපොලේ තදබදය අඩුකරන්න රජයෙන් අලුත් විසඳුමක් ?

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පවතින මගී තදබදය අඩුකිරීම...