නව රජයේ අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට. විවාදයත් ඇරඹේ

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2025 වසරේ පළමු මාස 04 සඳහා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා නව රජයේ අතුරු සම්මත ගිණුම අද (දෙසැම්බර් 05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

ඒ, සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා විසිනි.

ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා එම අතුරු සම්මත ගිණුමෙන් මුදල් වෙන් කෙරෙන ආකාරය පිළිබඳ මෙසේ අදහස් පළකරමින් විවාදය මෙසේ ආරම්භ කළේය.

“අතුරු සම්මත ගිණුමේ පළමු මාස හතර සඳහා පුනරාවර්ථන වියදම් (කුලී හැර) රුපියල් බිලියන 1000 කුත්, ප්‍රාග්ධන වියදම් සඳහා රු බි 425 කුත් විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අමතරව අනෙකුත් ණය සේවාකරණයට රු බි 1175 කුත් අවශ්‍යයි. ඒ අනුව මුළු ඇස්තමේන්තුව රුපියල් බිලියන 2600 ක්. රජයේ ආදායම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 1600 ක්. මූලික ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 1000 යි”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : හබරාදුව ප්‍රාදේශීය සභාවේ...

නන්දන ඔබට සුභ ගමන්.

නන්දන ගුණතිලක සහෝදරයා ජාතියට සමුදෙමින් අවසන් ගමන් ගියා.නන්දන මිය...

වසර 15ක දිගු නිහැඩියාවකින් අනතුරුව ජපානය ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාරය නැවත විවර කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර 15ක දිගු...