මහාචාර්ය ඊ.ඒ. වීරසිංහ සහ NSBM ඉහළ කළමනාකරණ කණ්ඩායම 2024 GLOBAL CEO විශිෂ්ටතා සම්මාන උළෙලේදී උපහාරයට!

Date:

දෙසැම්බර් 09 ,(LNW) කොළඹ :තම කණ්ඩායම සමඟ එක්ව ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් සහසම්බන්ධව කටයුතු කළ මහාචාර්ය ඊ.ඒ. වීරසිංහ මහතා “දූරදර්ශී නායකත්වය, අඛණ්ඩතාව, අවංකභාවය, සංවේදනය, ඔරොත්තු දීමේ හැකියාව, නවෝත්පාදනය, සහයෝගීතාව, යහපාලනය, විශිෂ්ටත්වය” යන අංශයන්ගෙන් ඔහුගේ කැපවීම අගයමින් ගෞරවයට පාත්‍ර විය.

2024 දෙසැම්බර් 5 වන දින කොළඹ ITC රත්නදීප හෝටල් පරිශ්‍රයේ දී පැවති ඉහළ පෙළේ ප්‍රධාන විධායක නිලධාරීන් 50කගේ සහ ඔවුන්ගේ කණ්ඩායම්වල ශ්‍රී ලංකාවේ ප්‍රථම සැමරුම වන Global CEO Leadership Excellence Awards Ceremony 2024 හිදී ඔහු මෙසේ මෙම සම්මානය ලබා ගත්තේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...