බොරතෙල් ‍තොග අවසන් – සපුගස්කන්ද යළිත් වැසෙයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළිත් වසාදැමීමට සිදුව ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ඒ අනුව ජනවාරි 03 වැනිදා සිට තෙල් පිරිපහදුවේ කටයුතු තාවකාලිකව අත්හිටුවනු ඇත.

මෙරටට ආනයනය කළ බොරතෙල් තොග අවසන් වීම නිසා තෙල් පිරිපහදුව වසාදැමීමට සිදුව ඇති අතර කෙසේ නමුත් බොරතෙල් තොග පැමිණි වහාම තෙල් පිරිපහදුවේ කටයුතු යළිත් ආරම්භ වන බව තෙල් සංස්ථාව පවසනවා. බොහෝදුරට ජනවාරි 30 වැනිදාට පෙර යළිත් තෙල් පිරිපහදු කටයුතු ඇරඹීමට හැකිවනු ඇති බවට විස්වාසය පළ කරනවා.

තෙල් පිරිපහදුවේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සිදුව ඇති නමුත් රටතුළ කිසිදු ඉන්ධන හිගයක් ඇති නොනව බවයි බලශක්ති අමාත්‍යංශය පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රත්ගමත් වෙඩිතැබීමක්. තරුණයෙකු රෝහලට !

රත්ගම පොලිස් වසමට අයත් මෝරොවියාවත්ත ප්‍රදේශයේදී ඊයේ (28) රාත්‍රී...

බද්දේගම මහපාරේ වෙඩි ප්‍රහාරයට ලක්වූ අනෙක් කාන්තාවත් මරුට !

බද්දේගම, හල්පාතොටදී සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලබා ගාල්ල ජාතික රෝහලේ...

ඉන්ධන සහනාධාරයට කැබිනට් අනුමැතිය දුන්නා. මෙවර ඩීසල් සඳහා පමණයි – කැබිනට් ප්‍රකාශක

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසූ...

77 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාවේදී යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීම සිදු කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 77 වන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන...