නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කෙරේ

සටහන – රුවන් නෙළුගොල්ල

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් යූ. එල්. උදය කුමාර පෙරේරා මහතා පත්කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ කොමසාරිස්වරයකු වශයෙන් සේවය කළ ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි.

මෙතෙක් සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරේ වැඩ බැලූ යූ. ඩී. එන්. ජයවීර මහතා නැවතත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත අනුයුක්ත කිරීමට නියමිත බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජ්‍ය මුදල් අවභාවිතය: රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ හිටපු ජනාධිපති...

නීතීඥවරියකගේ නිවසේ සේප්පුව උස්සලා. සැකකරු දින පහකින් අහුවෙයි !

වැල්ලවත්ත, කවිරත්න පෙදෙසේ පිහිටි නීතීඥවරියකගේ නිවසක තිබූ රුපියල් කෝටි...

ටිල්වින් සිල්වා සහ BJP නියෝජිතයින් අතර සාකච්ජා!

කොළඹ LNW:මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ...

ඇහුන් නෑ, මතක නෑ, දන්නෑ වීරත්වය : ගෝඨාගෙන් ඉගෙන ගන්න

ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වුණු ලලිත් කුමාර් වීරරාජු...