ඉදිරි මාස හතරක කාලය තුළ රාජ්‍ය වියදම් පරිපාලනය සිදු වන්නේ පහත පරිදියි.
- අනුර කුමාර දිසානායක
ජනාධිපති කාර්යාලය = රුපියල් බිලියන 2.6
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය = රුපියල් බිලියන 186.0
ආරක්ෂක අමාත්‍යංශය = රුපියල් බිලියන 143.0
ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය = රුපියල් බිලියන 3.7
- හරිනි අමරසූරිය
අග්‍රාමාත්‍ය කාර්යාලය = රුපියල් බිලියන 1.2
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය = රුපියල් බිලියන 92.0
- චන්දන අබේරත්න
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය (පළාත් සභා හැර) = රුපියල් බිලියන 170.5
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය (පළාත් සභා) = රුපියල් බිලියන 184.7
- බිමල් රත්නායක
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය = රුපියල් බිලියන 220.1
- නලින්ද ජයතිස්ස
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය = රුපියල් බිලියන 162.0
- කේ ඩී ලාල් කාන්ත
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශය = රුපියල් බිලියන 67.4
- ආනන්ද විජේපාල
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය = රුපියල් බිලියන 65.1
- හර්ෂණ නානායක්කාර
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය = රුපියල් බිලියන 17.3
- අනුර කරුණාතිලක
නාගරික සංවර්ධන, ඉදි කිරීම් සහ නිවාස අමාත්‍යංශය = රුපියල් බිලියන 17.2
- උපාලි පන්නිලගේ
ග්‍රාමීය සංවර්ධන, සමාජ සංරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යංශය = රුපියල් බිලියන 9.4
- විජිත හේරත්
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය = රුපියල් බිලියන 5.9
- රාමලිංගම් චන්ද්‍රසේකර්
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යංශය = රුපියල් බිලියන 5.8
- සරෝජනී පෝල්රාජ්
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය = රුපියල් බිලියන 5.1
- ධම්මික පටබැඳි
පරිසර අමාත්‍යංශය = රුපියල් බිලියන 4.9
- කුමාර ජයකොඩි
බලශක්ති අමාත්‍යංශය = රුපියල් බිලියන 4.3
- සුනිල් කුමාර ගමගේ
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය = රුපියල් බිලියන 3.8
- සමන්ත විද්‍යාරත්න
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය = රුපියල් බිලියන 3.6
- සුනිල් හඳුන්නෙත්ති
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය = රුපියල් බිලියන 3.5
- හිනිදුම සුනිල් සෙනෙවි
බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය = රුපියල් බිලියන 3.2
- අනිල් ජයන්ත
කම්කරු අමාත්‍යංශය = රුපියල් බිලියන 2.1
- ක්‍රිෂාන්ත අබේසේන
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය = රුපියල් බිලියන 1.8
- වසන්ත සමරසිංහ
වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යංශය = රුපියල් බිලියන 0.9
- විශේෂ වියදම් ඒකක
මැතිවරණ කොමිසම = රුපියල් බිලියන 10.4
පාර්ලිමේන්තුව = රුපියල් බිලියන 3.9
අනෙකුත් කොමිසන් සභා = රුපියල් බිලියන 0.7
~ ඉකොනොමැට්ටා
RN