වෙඩි තැබීමක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ (LNW):

අද (14) දහවල් මාලිගාකන්ද ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුව ඇති අතර, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙක් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇත. වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලය ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර අටකට පසු බ්‍රිතාන්‍යයේ අගමැති චීනයට!

කොළඹ LNW:බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer මහතා ඊයේ (28) බෙයිජිං...

රැයදිත් බැලිය හැකි තරමට රැස්දහර එස්එස්සී යේ රුව කොහොමද හැඩකාර

නිශ්මං රණසිංහ ජනවාරි 29, කොළඹ LNW: වට පිට පිරුණු කෙළිබිම්වල...

‘ඉරානය ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමට සුදානම්’ – අබ්බාස් අරග්චි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදය විසින්...