ඊශ්‍රායලයෙන්, හූති කැරළිකරුවන්ගේ ඉලක්ක වෙත මිසයිල ප්‍රහාර!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ (LNW):

ඊශ්‍රායලය විසින් යේමනයේ  හූති කැරළිකරුවන්ගේ ඉලක්ක වෙත මිසයිල ප්‍රහාර එල්ල කර ඇති අතර,එම ප්‍රහාරවලින් පුද්ගලයන් 9 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ. හූති කැරළිකරුවන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පැය කිහිපයකට පසුව මෙම ප්‍රහාර එල්ල වි ඇති බව වාර්තා වේ.

මෙහිදී, වරායකට සහ ඉන්ධන ගබඩාවකට බරපතළ හානි සිදු දූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.හුති කැරළිකරුවන්ගේ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දැක්විමක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බව, ඊශ්‍රායල හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...