හැටන් බස් අනතුරින් මිය ගිය ගණන ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ (LNW):

අද (21) පෙරවරුවේ, හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදු වූ අනතුරෙන් මියගිය පිරිස තිදෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසයි.

අදාළ බස් රථය හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට ධාවනය වී අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබේ. සිද්ධිය සිදුවන අවස්ථාවේදී බස් රථයේ මගීන් 35 දෙනෙකු පමණ සිට ඇති අතර, අනතුරින් තුවාල ලැබූ 30 දෙනකු පමණ පිරිසක් හැටන් මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී බරපතළ තත්ත්වයේ පසුවූ කිහිපදෙනකු මහනුවර ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...