වොෂින්ටන් නත්තල් සැමරුම ඉතා චාමෙට.

අශෝක ජයතුංග

දෙසැම්බර් 23 වොෂින්ටන් LNW :

ලොවපුරා කිතුණු බැතිමතුන් යේසුස් වහන්සේ ගේ ගුණ සමරා පවත්වන නත්තල් උත්සවය පසුගියදා  වොෂින්ටන් DC ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී ඉතා චාම්ව පැවැත්විණ.

තානාපති මහින්ද සමරසිංහ මහතාගේ උපදෙස් මත සේවක සේවිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවැති එම කටයුත්ත කතෝලික පියතුමෙකුගේ ආගමික වතාවත් වලට සීමා විය.තානාපති කාර්ය මණ්ඩලයේ මැදිහත්වීමෙන් කුඩා නත්තල් ගසක් හා චාම් සැරසිලි කිහිපයකින් ද තානාපති පරිශ්‍රය සරසා තිබිණ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...

දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකා මහජන...

තිරිඟු පිටි මිල ඉහළට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තිරිඟු පිටි මිල...