අසර්බයිජාන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් කඩා වැටීමෙන් 38 දෙනෙකු මරුට; 29 දෙනෙකු දිවි ගලවාගනියි

Date:

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අසර්බයිජාන් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් කසකස්තානයේ අක්ටාවු නගරය ආසන්නයේදී කඩා වැටීමෙන් පුද්ගලයන් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 29 දෙනෙකු දිවි ගලවාගෙන තිබේ.

මගීන් 62 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ පස් දෙනෙකු සමඟ Embraer 190 ගුවන් යානය බදාදා (25) ගුවන් යානය අසර්බයිජානියානු අගනුවර වන Baku සිට උතුරු කොකේසස් හි රුසියානු Grozny නගරය දක්වා ගමන් කරමින් තිබුණි.

අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙන අතර මේ සම්බන්ධයෙන් රුසියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන TASS වාර්තා කර තිබුණේ, විමර්ශනය අවසන් වන තුරු බකු සිට රුසියාවේ චෙච්නියා කලාපය දක්වා සියලුම ගුවන් ගමන් අත්හිටුවන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...