කොළඹ LNW:ඉලංකෙයි තමිල් අරසු කච්චි දේශපාලන කමිටුවේ ප්‍රධානියා ලෙස මාවෙයි සේනාධිරාජා මහතා පත්කර තිබේ.
එහි වැඩබලන නායකයා ලෙස සී. වී. කේ. ශිවඥානම් මහතා පත්කර ඇත.
අද (28)වව්නියාවේදී එම පක්ෂයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම වෙනස්කම් සිදුව ඇති අතර අදාළ පත්වීම් මීළග කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වෙන තෙක් පමණක් වලංගු බව සඳහන්.
ආශිකා බ්‍රාහ්මණ