අදත් වෙඩි තැබීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ (LNW):

අද සන්ධ්‍යාවේදී සීදූව ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබේ.

එකම පවුලේ තිදෙනෙකුට මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බව පොලීසිය පවසන අතර, වෙඩි තැබීමෙන් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇතැයි ද පැවසේ.