අමුතු වැඩක් කළ තඹුත්තේගම පොලීසිය!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ (LNW):

තඹුත්තේගම පොලිසිය විසින් රාත්‍රී කාලයේ වාහන ධාවනය කරන රියැදුරන්ට තේ පැන් සංග්‍රහයක් ලබාදීමට කටයුතු කර තිබෙන බව වාර්තා වේ. එසේ කිරීමට හේතුව වී ඇත්තේ, රාත්‍රී කාලයේ අනතුරුවලට බොහෝ විට හේතු වී ඇත්තේ, රියැදුරන්ට නින්ද යෑම බවට අවබෝධ කරගැනීම හේතුවෙනි.

රථවාහන අංශයේ ස්ථානාධිපතිගේ සංකල්පයක් අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇති අතර ,තඹුත්තේගම වැඩ බලන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ උපදෙස් මත මෙම කාර්තව්‍ය සිදුකොට ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල්ගමුව සමූපකාර ඡන්දයේ ජයග්‍රහණයත් ඒකාබද්ධ විපක්ෂයට

ගල්ගමුව විවිධ සේවා සමූපකාර සමිතියේ මහ සභා නියෝජිතයින් තෝරා...

පැකේජ් 7යි, කොන්ත්‍රාත්කරුවන් 6ක් පමණයි – මධ්‍යම අධිවේගී ටෙන්ඩරයේ වංගුව පැහැදිලියි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...

කථානායක ජගත්ට එරෙහි පැමිණිල්ල විභාග කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ලැබී...

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!