හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අභාවප්‍රාප්ත වෙයි!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ (LNW):

ආචාර්ය ජේ.ආර්.පී. සූරියප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වී ඇත. 1928 වසරේ ජූනි මස 8 වනදා උපත ලැබූ ඒ මහතා වෘත්තියෙන් ගුරුවරයෙකි.

ඒ මහතා ගත් කතුවරයෙකු / දේශකයෙකු මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වන අතර, මිය යන විට ඒ මහතා 96 වන වියේ පසුවු බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව හා යුරෝපා සංගමය නව ඓතිහාසික වෙළඳ ගිවිසුමකට එළඹේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දශක දෙකකට ආසන්න...

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයේ සිටි කාන්තාවක් රෝහල්ගත කරයි

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මරාන්තික උපවාසක නිරතවූ සංවර්ධන නිලධාරිනියක්...

කොදෙව් දේශය බලා යන ලලනා ක්‍රිකට් කණ්ඩායමට අලුත් මුහුණු…?

නිශ්මං රණසිංහ ජනවාරි 27, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්...