ජනවාරි පළවෙනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේත් පොලී අනුපාතික පහළට

0
752

සටහන – රුවන් නෙළුගොල්ල

2025 වසරේ පළමුවැනි භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය ජනවාරි 01 වැනිදා පැවැත්වී තිබේ.

එහිදී වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණු භාණ්ඩාගාර බිල්පත්වල වටිනාකම රුපියල් මිලියන 168,000 කි.

පසුගිය වෙන්දේසියට වඩා මෙම වෙන්දේසියේදීත් බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතික සුළු වශයෙන් පහළ බැස තිබිණි.