මහින්ද අත්සන් එකතු කරවා බලයි. 113 පෙන්වීමේ වෑයම අසාර්ථකයි …

Date:

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ ආසන 113ක බහුතර බලයක් ඇති බව පෙන්වීම සඳහා මන්ත්‍රීවරුන්ගේ අත්සන් එකතු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වී ඇති බව වාර්තා වේ.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී ඊයේ (24) පෙවරුවේ සිට මෙම අත්සන් එකතු කිරීමේ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

කෙසේවෙතත් ඔවුන්ට එකතුකර ගැනීමට හැකියාව ලැබී ඇත්තේ අත්සන් 113කට වඩා ඉතා අඩු ප්‍රමාණයක් බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මීට පෙර පසුගිය සතියේදී මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළකිරීම සඳහා යෝජනාවක් සම්මත කරගත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ද පැමිණ සිට තිබුණේ

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් 88 දෙනෙකු පමණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයම කැන්වසයක් කරවන වීදි නිර්මාණයන් කිහිපයක් අදත්!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW):  ඔබ කවදා හෝ...

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...