ලොව වයස්ගතම ජීවිතය මිලින වෙයි!

Date:

සටහන: පුන්සරා ලියනගේ

2025 ජනවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් ලෝක වාර්තාවට ඇතුළත් වූ ජපන් ජාතික කාන්තාවක් වයස අවුරුදු 116 පසු කරමින් සිටියදී ජීවිතයට සමු දී තිබේ.

නමින් ටොමිකෝ ඉටූකා යන මැය Hyogo ප්‍රාන්තයේ අෂියා නගරයේ වැඩිහිටි නිවාසයක සිටියදී මිය ගිය බව නිලධාරීහු පවසති.

ස්පාඤ්ඤයේ Maria Branyas Morera 2024 අගෝස්තු මාසයේදී වයස අවුරුදු 117 පසු කරමින් සිටිය දී අභාවප්‍රාප්ත වීමෙන් පසු ඉටූකා ලොව වයස්ගතම පුද්ගලයා බවට පත්විය. 

ඉටුකා මහත්මිය ඇයගේ දිගු ජීවිතය තුළින් අපට ධෛර්යය සහ බලාපොරොත්තුවන් ලබා දුන් බව” අෂියා හි නගරාධිපති රියෝසුකේ ටකාෂිමා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අහම්බයක් ….

පුරාවිද්‍යාව හදාරමින් සිටි යුගයකදීමිනිසා සහ අශ්ව හිස ළඟදීඅහම්බයකින්ය අප...

වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 17) දිනයේදී බස්නාහිර සහ...

ලංකා ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ජයග්‍රහණය වාර්තා වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ජයග්‍රහණය...

ආණ්ඩුව පළාත් පාලන ආයතන මාර්ගෝපදේශ සංග්‍රහය අමු අමුවේ උල්ලංඝනය කරනවා – විපක්ෂ නායක සජිත්ගෙන් චෝදනා

සටහන - රුවන් නෙළුගොල්ල පළාත් පාලන ආයතනයක සමස්ත සභික ප්‍රමාණයෙන්...