අයවැයෙන් සහන ඉල්ලා අන්තරේ විරෝධතාවක! (PHOTO STORY)

Date:

කොළඹ LNW: ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (08) අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

අධ්‍යාපනයට 6%ක් වෙන්කරනු,2025 අයවැයෙන් අධ්‍යාපනයට 35ක් ලබාදෙනු,2025 අයවැයෙන් මහපොළ ශිෂ්‍යාධාරය 10,000ක් දක්වා වැඩි කරනු,වැට් බදු ඉවත්කර පාසල් උපකරණ,නිල ඇදුම්,පොත්මිල අඩුකරනු යන ඉල්ලීම් විරෝධතාවේ ප්‍රමුඛ වී තිබුණි.

විරෝධතාව අතරතුර පාගමනක් යාම වළක්වමින් පොලීසිය විසින් තහනම් නියෝගයක් ලබාගෙන තිබුණද විරෝධතාව පාගමනක් දක්වා දිගුවක් නොවුණු අතර කොටුව දුමරියපොළ ඉදිරිපිටදීම එය අවසන් කරනු ලැබීය.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න!

https://www.readphotos.com/photo-stories/702/IUSF-protest-in-Colombo

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...

සෝන්ඩර්ස් නොසිතූ අතරතැබ්බයකට මුහුණ දී ගැලවෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෙවර චැම්පියන්ස් කුසලාන ලීග්...