සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ බරපතළ දේශපාලන අතපෙවීම් ගැන GMOA චෝදනා කරයි. වර්ජනයකටත් සැරසෙයි !

සටහන – රුවන් නෙළුගොල්ල

සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ බරපතළ මට්ටමේ දේශපාලන අතපෙවීම් සිදුවන බවත් වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලියට එල්ල වන අනවශ්‍ය බාහිර බලපෑම් හේතුවෙන් වෛද්‍යවරුන් 5000 කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මෙම තත්වය වහාම නිවැරදි කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර නොගන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට පවා එළඹීමට තමන් පසුබට නොවන බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ප්‍රභාත් සුගතදාස මහතා විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජ්‍ය ව්‍යවසායන් 33ක් අවසන් කිරීමට පියවර – 51ක ලාභය රු.බිලියන 30 ඉක්මවයි!

කොළඹ LNW:රජය සතු තෝරාගත් ව්‍යවසායන් 33ක් ඈවර කිරීමේ කටයුතු...

හිටපු ජනපති රනිල්ගෙන් අමුතුම කතාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: එක්සත් ජාතික පක්ෂය (එජාප)...

භූතානයේ මනස්කාන්ත නගරය වෙනුවෙන් චෛත්‍ය 108ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: "දළ ජාතික සතුට" (Gross...

අගමැති හරිනි 2026 CHOGM සඳහා සහභාගී වීමට ඇන්ටිගුවාට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: කැරිබියානු කලාපයේ ඇන්ටිගුවා සහ...