සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ බරපතළ දේශපාලන අතපෙවීම් ගැන GMOA චෝදනා කරයි. වර්ජනයකටත් සැරසෙයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ බරපතළ මට්ටමේ දේශපාලන අතපෙවීම් සිදුවන බවත් වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලියට එල්ල වන අනවශ්‍ය බාහිර බලපෑම් හේතුවෙන් වෛද්‍යවරුන් 5000 කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මෙම තත්වය වහාම නිවැරදි කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර නොගන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට පවා එළඹීමට තමන් පසුබට නොවන බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ප්‍රභාත් සුගතදාස මහතා විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධි අවදානම් කලාපවල සිටි පවුල් 5,000කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගැනේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : ආපදාවට ලක්වූවන් වෙනුවෙන්...

Najib Razak ට තවත් වසර 15ක සිර දඬුවමක් සහ ඩොලර් බිලියන 2.8ක දඩයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (26) දින...

” මූල්‍ය ණය සහන ප්‍රදානය “ලෙසින් ව්‍යවසායකයින් දිරිමත් කිරීමේ නව වැඩපිළිවෙළක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW: නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය...

ශම්මිගේ ක්‍රිකට් ගැන අදහසක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 27, කොළඹ LNW: ආසියාවේ විස්සයි විස්ස සූරියන්...