ලොස් ඇන්ජලීස් ලැව්ගිනි මැඳ දැවී අළු වී ගිය Bella Hadid ගේ ළමා කාලය!

Date:

සටහන: පුන්සරා ලියනගේ

2025 ජනවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ ඉන්ස්ටග්‍රෑම් හි පළ වූ ස්ටෝරීස් අතර, Bella Hadid ඇගේ සහ ඇයගේ නැඟනිය වන Gigi ගේ කුඩා කාලය ගෙවුණු නිවස්නය ගින්නෙන් දැවී අළු වෙන සැටි දැක්වෙන ඡායාරූපයක් ඇය බෙදා ගත්තේ ශෝකානුකූල අවස්ථාවක් හුවා දක්වමිනි.

Bella ඇගේ මව Yolanda Hadid ගේ “Real Housewives of Beverly Hills” මන්දිරයේ පින්තූරයක් පළ කරමින් ලොස් ඇන්ජලීස් ලැව්ගිනි තුළ දැවී ගිය ඇගේ කුඩා කාලයේ නිදන කාමරය ද සහිතවය.

Palisades හි ඇති වූ ලැව්ගිනි තත්ත්වය සහ ලොස් ඇන්ජලීස් හි අනෙකුත් පැතිවල ඇති වූ ලැව්ගිනි හේතුවෙන් නිවාස අහිමි වූ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ලැයිස්තුව අඛණ්ඩව වර්ධනය වන අතර, Bella Hadid ද මෙලෙස ඇගේ ළමා කාලයේ සොඳුරු මතක ගින්නට දවා යන ආකාරය පිළිබඳ තතු බෙදා ගත්තාය.

එලෙසම එවැනි තවත් ස්ටෝරියක් මගින් ඇය ඇයගේ පැරණි නටබුන් මෙන් පෙනෙන Hadid පවුලේ පැරණි නිවස සම්පූර්ණයෙන්ම දැවී ගිය ආකාරයේ ඡායාරූපයක් ද එක් කර තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...

ඉන්දියාවේ ජීවත්වීමට නුසුදුසු නගර මෙන්න

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: යටිතල පහසුකම්...