මනූෂ තම සහෝදරයා ගැන පළමුවරට කට අරී!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ (LNW):

සිරිකොත පිහිටි එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවැති උත්සවයකට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්, හිටපු කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානයක්කාර මහතා කියා සිටියේ, සිය සහෝදරයා සිදු කරන වංචා සම්බන්ධයෙන් තමන් ප්‍රථමයෙන් පැමිණිලි කළ බවයි.

“මුලින්ම නම් කරලා මුලින්ම මාධ්‍යයට කිව්වේ අපි. මාධ්‍යයේ දැම්මා. සමාජ මාධ්‍යයේ තියෙනවා. මිනිසුන්ට අහුවෙන්න එපා. ඒවා නීති විරෝධී වැඩ කියලා කිව්වෙත්, පළවෙනි පැමිණිල්ල දැම්මෙත් මම. එක පවුලේ ඉන්නවා විවිධ අය. ඒ වගේම ඒ වගේ පුද්ගලයෝ කරන වැඩවලට අනිත් අය හිරේ යන්න ඔනේ නැහැනේ. මේ පිළිබඳව ආරංචි වෙනකට අපි අතර තිබුණ සම්බන්ධතා අයින් කරලා පැමිණිලි කරලා නීතිමය කටයුතු සියල්ල කරලා තියෙනවා.” ලෙස කියා කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීන-බ්‍රිතාන්‍ය සබඳතා අලුත් කළ දෙරට නායකයින්ගේ තීරණාත්මක හමුව!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා චීනයේ නිල සංචාරයක...

මියන්මාර සයිබර් අපරාධ මැඩලීමට චීනය දැඩි තීරණ ගනී: 11කට මරණ දඬුවමද ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරයේ ක්‍රියාත්මක...

ප්‍රවීණයකුගේ නික්ම යෑම…

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : මෙරට සිනමා ක්ෂේත්‍රයට...