විදේශිකයින් පිරිසක් එක්වූ ‘clean sri lanka’ ගාලු වැඩසටහන!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ (LNW):

ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්, clean sri lanka’ වැඩසටහන යටතේ දකුණු පළාතේ බෙන්තර සිට ගොවියා පාන දක්වා කිලෝමීටර් 65ක ප්‍රමාණයක වෙරළබඩ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.

බෙන්තොට ප්‍රාදේශීය කාර්යාලය, මහජන සෞඛ්‍ය නිලධාරි කාර්යාලය, බෙන්තොට හා කොස්ගොඩ පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන්, යුද හමුදා නිලධාරීන් සහ ජාතික ජන බලවේගයේ සාමාජිකයන් ඇතුළු බොහෝ පිරිසක් මෙම වැඩසටහනට එක්ව සිටි බව වාර්තා වන අතර, ‘clean sri lanka’ යටතේ සිදුකෙරෙන මෙම වැඩසටහනට විදේශිකයින් පිරිසක්ද එක්ව සිටීම විශේෂත්වයක් වූ බව සඳහන්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව න්‍යෂ්ටික සබ්මැරීන නිශ්පාදනයෙන් ‘ඉදිරියට යාමට’ සූදානම්….

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක...

හසීනාගේ පක්ෂයේ විරෝධතා මර්දන නඩු විභාගය අවසන්වීමටත් පෙර බංග්ලාදේශයේ ප්‍රචණ්ඩත්වය යළිත්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බලයෙන් පහ කරන...

සුවසැරිය ගිලන් රථ 500ක බලඇණියක් කිරීමට සැලසුම්!

කොළඹ LNW:නවීන තාක්ෂණය මුසුකොට සුවසැරිය ගිලන් රථ බලඇණිය 500ක්...

කුඩා හා මධ්‍යම පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් වැසෙන ලකුණු ?

හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුත් රජයේ මුදල් කාරක...