විපක්ෂ නායක සජිත් කදිරේසන් කෝවිලේදී තෛපොංගල් සමරයි (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

දමිළ ජනතාව උත්සවශ්‍රීයෙන් සමරනු ලබන තෛපොංගල් උත්සවයට සමගාමීව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් තෛපොංගල් සැමරුමක් ඊයේ (ජනවාරි 14) කොළඹ, බම්බලපිටිය, කදිරේසන් වජිර පිල්ලෙයාර් කෝවිලේ දී පැවැත්විණි.

මේ සඳහා සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් නියෝජනය කරන සිංහල, දෙමළ දේශපාලන නායකයන් රැසක් සහ ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු – නැගෙනහිර අද හර්තාලය අසාර්ථක වන ලකුණු ?

අද (18) දිනයේදී උතුරු - නැගෙනහිර ප්‍රදේශවල පැවැත්වීමට නියමිතව...

හිටපු ඇමති මනූෂව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය...

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...