බංගලාදේශයේ හිටපු අගමැතිනි කලීඩා සියා දූෂණ චෝදනාවෙන් නිදොස් කොට නිදහස්

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අනාථ නිවාසවල දරුවන් සඳහා වන අරමුදල් ඩොලර් 260,000ක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනා මත 2018 වසරේ සිට සිරගත කර සිටි බංග්ලාදේශයේ හිටපු අගමැතිනි කලීඩා සියා එරට අධිකරණය විසින් නිදොස්කොට නිදහස් කර ඇති බව වාර්තා වේ.

2001 සිට 2006 දක්වා ඇය අවසන් වරට අගමැතිව සිටියදී මෙලෙස අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කර තිබු අතර 2018 දී රටේ මහාධිකරණය විසින් ඇය වරදකරු බවට පත්කරන ලදී.

හිටපු අගමැතිනි ෂික් හසීනා රට හැර පලයාමත් සමඟ කරන ලද අභියචනයකට අනුව අගවිනිසුරු Syed Refaat Ahmed ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් අද(15) සියා සහ ඇගේ පුත්‍රයා සහ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ (BNP) වැඩබලන සභාපති තාරික් රහ්මාන් ඇතුළු නඩුවේ අනෙකුත් සියලුම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට තැපෑල අඩාල වෙයිද?

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW: හෙට (17) පස්වරු 4.00...

පාකිස්තානයේ රෝහල් තුළ දැඩි අර්බුදයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වනවිට පාකිස්තානයේ...

පකිස්ථානයට බලපෑ ධාරානිපාත වර්ෂාව හා ගංවතුර තත්වය හේතුවෙන් 194දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයට බලපාන ලද...

පොලිස්පතිගේ අලුත් අංකයට පැමිණිලි 2000 ඉක්මවයි!

කොළඹ LNW:පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් හඳුන්වා දුන් නව...