අගමැතිකමෙන් මාව පන්නලා ඡන්ද දිනන හැටි බලමු ! – මහින්ද කියයි

තමන්ව අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට උත්සාහ දරණ කිසිවෙකුටත් මීළඟ මැතිවරණයකින් පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නොහැකි වනු ඇති බව මහින්ද රාජපක්ෂ මහතා සිය සමීපතමයින් පිරිසක් සමග ප්‍රකාශ කර ඇතැයි ආරංචිමාර්ග පවසයි.

“ඔය කාටවත් ඡන්ද නෑ. ඔය හැමෝම දිනුවේ මං නිසා. මගේ ෆොටෝ එක ලොකුවට දාලා එයාලාගෙ ෆොටෝ පොඩිවට දාලා පෝස්ටර් ගහගෙන තමයි ඔය හැමෝම ඡන්ද ඉල්ලුවේ. ඒක 2015දීත් එහෙමයි, 2020දීත් එහෙමයි. ඒක නිසා මාව අගමැතිකමෙන් පන්නලා ඡන්ද දිනන හැටි බලමු !” යැයි ඒ මහතා පැවසූ බවයි සමීප ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙල්බද්දර පද්මේ සහ හරක් කටා බන්ධනාගාරයේදී ගැටිලා :පද්මේ රෝහලේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ඊයේ (22) පස්වරුවේදී පාතාල...

විදුලි බිල්පත් සහනය සඳහා රු. බි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: විදුලි බිල්පත් සම්බන්ධයෙන් මහජනතාවට...

අදත් ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : මේ වනවිට...

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...