පුවත් මුදල් ඇමති අලි සබ්‍රි යළි අධිකරණ ඇමති ලෙසත් දිවුරුම් දෙයි Date: April 27, 2022 මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා එම තනතුරට අමතරව අධිකරණ අමාත්‍යවරයා ලෙසත් පත්කර තිබේ. ඒ අනුව ඒ මහතා ඊයේ (26) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ දිවුරුම් දී ඇත. පසුගිය කැබිනට් මණ්ඩලයේ අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ද ඒ මහතා ය. RN TagsLanka News WebSLPPSri Lankaඅධිකරණ ඇමතිමොහොමඩ් අලි සබ්‍රි Previous articleශ්‍රී ලංකාවේ පොල් මද නිෂ්පාදන බෙල්ජියමේ දී ප්‍රවර්ධනය කෙරේNext articleපළිබෝධනාශක සඳහා පනවා තිබුණු කෝටා ක්‍රමයත් රිවස් කෙරේ Share post: FacebookTwitterPinterestWhatsApp Popular අපි විශ්වාස කරනවා රිය අනතුර වෙද්දී රන්වල මන්ත්‍රීතුමා බීමතින් හිටියේ නැහැ කියලා – ඇමති නලින්ද ජනාධිපති ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන පහක් ඉල්ලා නඩු පවරයි ? සමස්තයක් ලෙස වසරේ පළමු මාස නවයේ ආර්ථික වර්ධන වේගය 5% ක් නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයෙන් බලපෑම් – අද (16) කාලගුණය හිටපු කථානායක රන්වලගේ ජීප් රථයේ දෝෂයක්. ඔහුගේ වෛද්‍ය වාර්තාව තවමත් ලැබී නැහැ – පොලීසිය More like thisRelated අපි විශ්වාස කරනවා රිය අනතුර වෙද්දී රන්වල මන්ත්‍රීතුමා බීමතින් හිටියේ නැහැ කියලා – ඇමති නලින්ද RN - December 16, 2025 රිය අනතුර සිදුවන අවස්ථාවේදී අශෝක රන්වල මන්ත්‍රීවරයා බීමතින් නොසිටියේ... ජනාධිපති ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන පහක් ඉල්ලා නඩු පවරයි ? Sashikala Madhushani - December 16, 2025 සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්... සමස්තයක් ලෙස වසරේ පළමු මාස නවයේ ආර්ථික වර්ධන වේගය 5% ක් RN - December 16, 2025 තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.4%ක වර්ධන වේගයක්... නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයෙන් බලපෑම් – අද (16) කාලගුණය RN - December 16, 2025 සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහය දිවයිනේ කාලගුණයට...