කොළඹ වරායේ සිරවී ඇති බහාලුම් ගැන තොරතුරක්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ (LNW):

හෙට (27) දින පෙරවරුව වනවිට, කොළඹ වරායේ සිරවී ඇති බහාලුම් සැළකිය යුතු ප්‍රමාණයක් නිදහස් කිරීමට හැකිවෙනු ඇති බව රේගු දෙපාර්තමේන්තුව පවසයි.

රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ප්‍රකාශ කළේ, මෙම සති අන්තයේ රේගු නිලධාරීන් අඛණ්ඩව සේවයේ නිරතව සිටීම හේතුවෙන් මෙලෙස එම කටයුතු කඩිනමින් සිදුකිරීමට හැකි වනු ඇති බවයි.

ඒ මහතා පෙන්වා දුන්නේ, කෙසේ වෙතත් බහාලුම් කඩිනමින් නිදහස් කිරීම සඳහා සෙසු පාර්ශවවලද සහය අවශ්‍ය බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...