පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට !

Date:

පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය රාමනාදන් අර්චුනා යාපනය ප්‍රදේශයේදී පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

අද (ජනවාරි 29) පස්වරුවේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මන්ත්‍රීවරයාව අත් අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ.

ඔහුව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

මන්ත්‍රී රාමනාදන් අර්චුනා පසුගිය 20 වනදා රාත්‍රී කාලයේදී අනුරාධපුර තලාව ප්‍රදේශයේදී රථ වාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසකට සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධා කළ බවට අනුරාධපුර පොලීසිය විසින් පසුගිය සතියේදී අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම 2026 මාර්තු කලාපය කවද අහවර වේද සිහිතල...

ඉරානයේ උත්තරීතර නායකයා සමඟ යුගය මිය ගියා ද ?

සටහන:සශිකලා මධුෂාණිමාර්තු 01 ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 1979 ඉස්ලාමීය විප්ලවයෙන් පසු...

ඉරාන ප්‍රහාර සහ ශ්‍රී ලංකා ආර්ථිකය…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ශ්‍රී ලංකාවත්...

කමේනිගේ මරණය සමඟ සතුට, භය සහ බලාපොරොත්තුව අතර ඉරානය බෙදී යයි ද? කාන්තාධිපත්‍යය ද හිස ඔසවන හැඩක්!

සටහන – පුලී මාර්තු 01, LNW (කොළඹ): ඉරාන උත්තරීතර නායක අයතුල්ලා...