රංගන ශිල්පිනී අනූෂා සොනාලි දිවිසැරිය නිමා කරයි

Date:

ප්‍රවීණ රංගන ශිල්පිනී අනූෂා සොනාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

අද දින උදෑසන කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින විට ඒ මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.

සිය ප්‍රථම රංගනය පෑ 1995 වර්ෂයේදී අනූෂා සොනාලි මහත්මිය හොඳම නැඟී එන නිළියට හිමි සරසවි සම්මානය ද දිනාගත්තාය.

විසි දැල, මමත් ගැහැණියක්, ලොකු දුව, සුන්දර වරද ආදී සිනමා කෘති රැසකට ඈ රංගනයෙන් දායකත්වය ලබා දී තිබේ.

කලක් රෝගාතුරව සිටි ඒ මහත්මිය අභාවප්‍රාප්ත වන විට 47 වන වියෙහි පසුවූවාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...