අරගලයෙන් දේපල හානි වුණා කියල ලක්ෂ ගණනින් වන්දි අරන් තිබුණ හැටි මෙන්න!

Date:

කොළඹ LNW:පසුගිය 2022 වසරේ පැවති අරගල සමයේදී දේපළ හානි සිදු වූ බව පවසමින් දේශපාලඥයින් රජයෙන් වන්දි ලබාගෙන තිබුණ ආකාරය අද (06) පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් අනාවරණය කරන ලදී.

ඒ අනුව වන්දි ලබාගත් දේශපාලඥයින් සහ එම වන්දි මුදල් අද සභාවට ඉදිරිපත්කළේය.

අමාත්‍යවරයාගේ අනාවරණය අනුව,කපිල නුවන් අතුකෝරළ – රුපියල් 504,000
විමලවීර දිසානායක – රු. 550,000
ගීතා කුමාරසිංහ – රු. 972,000
ජනක තිස්සකුට්ටිආරච්චි – රු.1,143,000
ගුණපාල රත්නසේකර – රු.1,412,780
ප්‍රේමනාත් සී දොලවත්ත – රු.ලක්ෂ 23
ප්‍රියංකර ජයරත්න – රු. 2,348,000
සම්පත් අතුකෝරළ – රු.2,540,610
ජයන්ත කැටගොඩ – රු. 2,814,800
විමල් වීරවංශ – රු. 2,954,000
මහාචාර්ය චන්න ජයසුමන – රු.3,334,000
අකිල එල්ලාවල – රු. 3,554,250
චමල් රාජපක්ෂ – රු. 6,539,374
චන්දිම වීරක්කොඩි – රු.6,948,800
අශෝක ප්‍රියන්ත – රු. 7,295,000
සමන් ප්‍රිය හේරත් – රු. ලක්ෂ 105.2
ජනක බණ්ඩාර තෙන්නකෝන් – රු.ලක්ෂ 105.5
රෝහිත අබේගුණවර්ධන – රු.ලක්ෂ 116.4
විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොළ – රු. ලක්ෂ 137.8
සහන් ප්‍රදීප් – රු. ලක්ෂ 171.3
ශෙහාන් සේමසිංහ – රු. ලක්ෂ 185.1
ඉන්දික අනුරුද්ධ – රු. ලක්ෂ 195.5
මිලාන් ජයතිලක – රු.ලක්ෂ 223
වෛද්‍ය රමේෂ් පතිරණ – රු. ලක්ෂ 281
දුමින්ද දිසානායක – රු. ලක්ෂ 288
කනක හේරත් – රු. ලක්ෂ 292
ඩී බී හේරත් – රු. ලක්ෂ 321
ප්‍රසන්න රණවීර – රු. ලක්ෂ 327
ඩබ්ලිව් ඩී වීරසිංහ – රු. ලක්ෂ 372
ශාන්ත බණ්ඩාර – රු. ලක්ෂ 391
එස් එම් චන්ද්‍රසේන – රු. ලක්ෂ 438
සනත් නිශාන්ත – රු. ලක්ෂ 427
සිරිපාල ගම්ලත් – රු. ලක්ෂ 509
අරුන්දික ප්‍රනාන්දු – රු. ලක්ෂ 552
සුමිත් උඩුකුඹුර – රු. ලක්ෂ 559
ප්‍රසන්න රණතුංග – රු. ලක්ෂ 561
කෝකිලා ගුණවර්ධන – රු.ලක්ෂ 587
මොහාන් පී ද සිල්වා – රු. ලක්ෂ 601
නිමල් ලාන්සා – රු. ලක්ෂ – 692
අලි සබ්රි රහීම් – රු.ලක්ෂ 709
ගාමිණි ලොකුගේ – රු. ලක්ෂ 749
ජොන්ස්ටන් ප්‍රනාන්දු – රු. ලක්ෂ 934
කෙහෙළිය රඹුක්වැල්ල – රු.ලක්ෂ 959ක් වන්දි ලෙස ලබාගෙන තිබේ.

ස්වභාවික ආපදාවක් වුවද පූර්ණ දේපළ හානි සඳහා ලබා දිය හැකි උපරිම වන්දි මුදල ලක්ෂ 25 ක් වන අතර එය ලබා ගැනීමට ද ඇතැම් අවස්ථාවන්හි අසීරු බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපරාජිතයන්ගේ හමුව හෙට

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් පවත්වන්නට...

මහින්ද සමරසිංහට මාලිමා ආණ්ඩුවේ ඉහළම තනතුරක් ?? ජාත්‍යන්තර බුද්ධි අංශත් විමසිල්ලෙන් !

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් දැනට සේවය කරන මහින්ද...

දිනන්නේ කොළ ද අළු ද තීරණය අද

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රියාත්මක කරන...

යුක්රේන සටන් විරාමයකට එකඟ නොවන්නේ නම් පුටින්ට ‘ඉතා දරුණු ප්‍රතිවිපාක’ වලට මුහුණ දීමට සිදුවන බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...