හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ මව අභාවප්‍රාප්ත වෙයි!

Date:

හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතාගේ භාර්‍යාව වූ ද, හිටපු විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ආදරණීය මෑණියන් වන අජන්තා විජේසේකර මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.

එතුමියගේ අවසන් කටයුතු පෙබරවාරි 10 වන දින ප.ව.4.00ට මාතර පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...

ADB වෙතින් මහවැලියට ඩො.මි. 200ක ණය පහසුකමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 ,කොළඹ LNW : මහවැලි ගඟේ අතිරික්ත...

චීනයේ ඉහළම වාර්ෂික ආර්ථික කාර්ය සැසිවාරය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:චීනයේ මධ්‍යම ආර්ථික කාර්ය සැසිවාරය දින දෙකක් පුරා...