ඊශ්‍රායල හමුදා ගාසා තිරයේ නෙට්සාරිම් කොරිඩෝවෙන් ඉවත් වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ගාසා තීරයේ උතුර දකුණ බෙදා වෙන්කරණ ගාසා-ඊශ්‍රායල් දේශසීමාවේ සිට මධ්‍යධරණී මුහුද දක්වා විහිදෙන නෙට්සාරිම් කොරිඩෝවෙන් ඊශ්‍රායල හමුදා ඉවත් වී ඇති බව වාර්තා වේ.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා ඉරිදා කොරිඩෝවේ නැගෙනහිර කොටසෙන් ඉවත් වීම ගැන නිල වශයෙන් අදහස් දක්වා නොමැති අතර ජනවාරි 19 වන දා සිට ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර ක්‍රියාත්මක වන සටන් විරාමයේ ප්‍රතිඵලයක් වශයෙන් සති තුනකින් සටන් විරාමයේ පළමු අදියර අවසන් වන විට ඊශ්‍රයල ප්‍රාණ ඇපකරුවන් 33 ක් සහ පලස්තීන සිරකරුවන් 1,900 ක් නිදහස් වීමත් සමඟ ඊශ්‍රායල හමුදා ව මෙසේ ඉවත් වී ඇත.

හමාස් සංවිධානය 2023 ඔක්තෝම්බර් 7 වන දින ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන විට ගාසා යුද්ධය අවුලුවාලීමේදී ප්‍රාණ ඇපකරුවන් 251 ක් අල්ලාගෙන 1,200 ක් පමණ මිය ගියේය. ඊට ප්ර්ටහිචර වශයෙන් ඊශ්‍රයල හමුදාව විසින් දියත් කරන ලද යුද්ධය හේතුවෙන් අවම වශයෙන් පලස්තීනුවන් 47,500 ක් මිය යන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්ෂ්මන් යාපාගේ අලස් නඩුවටත් නියෝගයක් ලැබෙයි!

කොළඹ LNW:හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ...

අපිව මෙහෙම ගෙන්වන එක අපිටත් හොදයි.3% දායක සභාවටත් හොඳයි – FCID ආපු මනූෂ කියපු කතාව

කොළඹ LNW:ඉතිහාසය විසින් ගොඩනගා තිබෙන හොරු, වංචාකාරන් පිළිබඳ ඇත්ත...

අධිකරණ සේවා කොමිසම රජය අපහසුතාවට පත්කිරීමේ කුමන්ත්‍රණයකද ??

අධිකරණ සේවා කොමිසම විසින් ලබාදී ඇති ස්ථාන මාරුවීම් සහ...

ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...