ජනපති අනුර තෙදින විදෙස් සංචාරයකට හෙට පිටත් වෙයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරයක් සඳහා හෙට (පෙබරවාරි 10) එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටව යාමට නියමිතව තිබේ.

ඒ, එරට ජනාධිපති මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් මහතාගේ ආරාධනයක් අනුව ය.

අනුර කුමාර දිසානායක මහතා මෙම සංචාරය තුළ ඩුබායි හි පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය සමුළුව ඇමතීමට ද නියමිත ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකා විදුලි බල මණ්ඩලයේ අවසන් සති කිහිපය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ...

ඉරාන-ඇමරිකානු න්‍යෂ්ටික සාකච්ඡා සහ රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශයක්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ඇති වූ...