මෝටර්රථ අමතර කොටස් වෙළඳසැලක ගින්නක්!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ (LNW):

අද (09)දින අංගොඩ හංදියේ මෝටර්රථ අමතර කොටස් වෙළඳසැලක ගින්නක් හටගෙන ඇත.

මුල්ලේරියාව පොලිසිය සඳහන් කළේ. ගින්න පාලනය කිරීම සඳහා දැනටමත් පියවර ගනිමින් සිටින බවයි

ගිනි නිවන හමුදාව සඳහන් කළේ , මේ වනවිට ගිනිනිවන රථ පැමිණ ගින්න පාලනය කිරීම සඳහා විශාල පරිශ්‍රමයක් දරමින් සිටින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති මහින්ද එක්කම FCID එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති...

ලංකා විදුලි බල මණ්ඩලයේ අවසන් සති කිහිපය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ...