ඊශ්‍රායල අගමැතිගෙන් දරුණු අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අනතුරු අඟවා ඇත්තේ, පලස්තීන හමාස් සටන්කාමීන් සෙනසුරාදා දහවල වන විට අපගේ ප්‍රාණ ඇපකරුවන් ආපසු භාර නොදෙන්නේ නම් ගාසා තීරයේ සටන් විරාමය අවසන් කර දැඩි සටන් නැවත ආරම්භ කරන බවටයි.

ඊශ්‍රායලය මේ බව සඳහන් කර ඇත්තේ, තවත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම නැවත දැනුම් දෙන තුරු කල් දමන බවට හමාස් සංවිධානය කළ නිවේදනයට ප්‍රතිචාර වශයෙනුයි .

නමුත් නෙතන්යාහු ඉල්ලා සිටින්නේ ඉතිරිව සිටින ප්‍රාණ ඇපකරුවන් 76 දෙනා ද නැතහොත් සෙනසුරාදා නිදහස් කිරීමට නියමිත තුන් දෙනා පමණක්ද යන්න මෙතෙක් සඳහන් කර නොමැත.

එහෙත් හමාස් සංවිධානය පවසන්නේ සටන් විරාම ගිවිසුමට තමන් තවමත් කැපවී සිටින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අහුංගල්ලේ වෙඩිතැබීමක්. පුද්ගලයකු රෝහලට

සටහන - රුවන් නෙළුගොල්ල අහුංගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්‍රදේශයේ නිවසක...

අද (04) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 04) දිනයේදී දිවයිනේ බොහෝ...

අවයව පරිත්‍යාග කිරීම් සහ බද්ධ කිරීම් ගැන දැනගන්න “සප්‍රාණ” කියවන්න

සප්‍රාණ... මම ලියපු අලුත්ම පොත. ගොඩක් දිග කාලයක් අරන්...

ජන අරගල ව්‍යාපාරයේ උද්ඝෝෂණයේ සිටි 06 දෙනෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ජීවන වියදම ඉහළයාමට සහ අධික බදු...