මොන සන්ධාන ගැහුවත් ඉල්ලන්නේ අපිත් එක්ක නම් ජන්දෙට යන්නේ ටෙලිෆෝන් එකෙන් – කිරිඇල්ල

Date:

කොළඹ LNW:කවුරු කොහොම සන්ධාන හැදුවත් සමඟි ජන බලවේගය සමඟ සන්ධානයකට අතුල්වෙන්නේ නම් ජන්දයට ඉදිරිපත් විය යුතු වන්නේ දුරකථනය ලකුණින් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කරයි.

එමඟි සමඟි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණයක් බවයි කිරිඇල්ල මහතා සඳහන් කරන්නේ.

ඊට පිටින් යන්නේ නම් එම තීරණය වෙනස් කළ යුතු වන බව ඔහු පවසයි.

මේ වන විට පවතින සාකච්ජා වුවද පදනම් වී තිබෙන්නේ කුමන සන්ධාන හැදුවද ජන්දයට ඉදිරිපත්විය යුතු වන්නේ දුරකථනය ලකුණින් බව යැයි ද හිටපු මන්ත්‍රීවරයා කියාසිටියි.

ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගය ලැයිස්තු සකස් කරමින් තිබෙන අතර මැතිවරණයට ඉදිරිපත්වීමට ද අවශ්‍ය තරම් අය සිටින බවයි කිරිඇල්ල මහතා තවදුරටත් පවසන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් සභා ? එහෙම එකක් ඕනෙ නැහැනෙ – පළාත් සභා මැතිවරණය නොපවත්වන බවට නියෝජ්‍ය ඇමති රත්නගෙන් ප්‍රකාශයක් ?

පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම අනවශ්‍ය බවත් ඒවා දැනට පවතින...

රනිල් මහින්ද සහ ලොහාන් …

බීබීසියේ සරෝජ් පතිරණ මම ලොහාන් රත්වත්තේ ගැන ලියපු පෝස්ට්...

නියෝජ්‍ය ඇමතිලාට විශ්වාසභංග දැම්මාට වැඩක් නෑ, මන්ත්‍රී කෙනෙකුට දැම්මා වගේ තමා – ඇමති වසන්ත

ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විපක්ෂය විශ්වාසභංග...