ඉතුරු තුනෙන් දෙක ඉල්ලා ගුරු – විදුහල්පතිවරු උද්ඝෝෂණයේ! (PHOTO STORY)

කොළඹ LNW:වැටුප් විෂමතාවට එරෙහි පොදු ගුරු – විදුහල්පති එකමුතුව විසින් අද (14) අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

ගුරු,ගුරු උපදේශක,විදුහල්පතිවරු නියෝජනය කරන වෘත්තීය සමිති ඊට සහභාගී වී සිටි අතර සංකේතාත්මක වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙසයි එය පැවැත්වුණේ.

ඉදිරිපත් කිරීමට යෝජිත අයවැයෙන් ගුරු – විදුහල්පති වැටුප විෂමතාව ඉවත් කර ඉතුරු තුනෙන් දෙක ලබාදෙන ලෙස එහිදී ඉල්ලා සිටියේය.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...