අරලියගහ මන්දිරය ඉදිරිපිට උපවාසකරුවන්ට පොලිසියෙන් බලපෑම් … (VIDEO)

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව අරලියගහ මන්දිරය ඉදිරිපිට උපවාසයක නිරත වී සිටින විරෝධතාකරුවන්ට එම ස්ථානයෙන් ඉවත්වන ලෙස බලපෑම් කිරීමට පොලිස් කණ්ඩායමක් උත්සාහ දරා ඇති බව වාර්තා වේ.

අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතා වැළැක්වීම සඳහා පොලිසිය අධිකරණ නියෝගයක් ලබාගැනීමට ද උත්සාහ දරා තිබුණු නමුත් එය අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...